• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිතුමනි මුලින්ම ඇමැතිවරුන්ගේ කටවල් වහන්න – අරුල් ජෙන්ද්‍රන් (විඩියෝ)

28 April 2021
in දේශීය

මේ රට ගොඩනැගිමට ජනපති ගෝඨාභය රාජපපක්ෂ මහතාට සෑබෑ වුවමනාවක් ඇති නම් ප්‍රථමයෙන්ම ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියේ කියවන දේවල් නතර කල යුතු බව සමස්ත ලංකා මහජන නැගිටිමේ පක්ෂයෙ සභාපති අරුල් ජෙන්ද්‍රන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී ඔහු පවසා සිටියේ ජනපතිවරයා විසින් කල යුතු වන්නේ බලය සිටින විට හොඳ දේ කිරීමට බවත් සෑබෑවින්ම මිය යන විට අප කිසිවෙක් කිසිවක් රැගෙන යන්නේ නැති බවයි.

එසේම දෙවියන් විසින් යාපනය ජනතාවට ලබා දුන් යහපාලන ආණ්ඩුව තුළින් දෙමළ ජනතාව වෙනුවෙන් බොහෝ දේ ඉටු කිරීමට හැකියාව තිබු නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් එය සිදු නොකල බව අරුන් මහතා විසින් චෝදනා එල්ල කර සිටි.

Post Views: 12
Previous Post

විමල්ට ස්තුති කරමින් අනුෂ්ක සභාපති පුටුව අතහරි

Next Post

ජනපති හා චීන ආරක්ෂක ඇමැති අතර සාකච්ඡාවක්

editor

editor

Next Post

ජනපති හා චීන ආරක්ෂක ඇමැති අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved