• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක්!

2 September 2026
in දේශීය, පුවත්
ගිරාදුරුකෝට්ටේ පලතුරු වගා භූමියකට පැමිණි වන අලියෙකු වෙඩි තබා මරා දමයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම් 2026.09.01 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. රෝහල් පරිශ්‍ර තුල පවතින පරිපාලනමය ගැටළු, කාර්ය මණ්ඩල හිඟතාවය, වෛද්‍ය උපකරණ ගැටළු, රෝගීන් ප්‍රවාහන ගැටළු, ගොඩනැගිලි ඉදිකිරීම්, අවිධිමත් කසල බැහැර කිරීම් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ අසමතුලිත සංවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
රෝහල් අධ්‍යක්ෂවරුන් විසින් පරිශ්‍රය හා අවට පරිසරය පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරීන් සාකච්ඡා කර ඇති අතර, නැගෙනහිර කොළඹ මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැදගත්කම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබේ. මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, අමාත්‍යාංශ නියෝජිතයන්, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

ගිරාදුරුකෝට්ටේ පලතුරු වගා භූමියකට පැමිණි වන අලියෙකු වෙඩි තබා මරා දමයි!

Next Post

තලවතුගොඩදී නින්ජා කල්ලියක් මහ දවල් කෝටි 7කට අධික මුදලක් සහ රත්‍රං පවුම් 30ක් කොල්ලකයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

අකුරැස්සේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගැනීමට තැත් කළ සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

ලොව ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට වසර 5ක රිය පැදවීමේ තහනමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved