• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ මියගිය නිලධාරියා ගැන අසත්‍ය පතුරවන අයට එරෙහිව නීතිමය පියවර

6 May 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ  මියගිය නිලධාරියා ගැන  අසත්‍ය පතුරවන අයට එරෙහිව  නීතිමය පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් මියගිය නිලධාරියාගේ නමට හානි වන ලෙස අසත්‍ය ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් සූදානම් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සිද්ධිය වාර්තා වූ වහාම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණිලි කර විමර්ශන කමිටු පත් කළ බවයි. පැමිණිල්ල සිදුකළේ මියගිය නිලධාරියා බවට විපක්ෂය පතුරවන කතාව අසත්‍යයක් බවත්, මරණය සම්බන්ධයෙන් දේශපාලන වාසි තකා සැක සංකා මැවීමට ඔවුන් උත්සාහ කරන බවත් ඔහු අවධාරණය කළේය.
සයිබර් ආරක්ෂණය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මියගිය නිලධාරියාගේ පවුලේ උදවිය විපක්ෂයේ ප්‍රකාශ නිසා දැඩි කම්පනයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ පතුරවන අසත්‍ය තොරතුරු ද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
Post Views: 4
Previous Post

තමිල්නාඩු මහ ඇමති ධුරයට පත් විජේට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

Next Post

ලාභයක් එනවා නම් ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

6 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

iPhone 15 සහ 16 විශේෂාංග පිළිබඳ පාරිභෝගිකයන් නොමඟ යැවූ ඇපල් සමාගමට ඩොලර් මිලියන 250ක දඩයක්

iPhone 15 සහ 16 විශේෂාංග පිළිබඳ පාරිභෝගිකයන් නොමඟ යැවූ ඇපල් සමාගමට ඩොලර් මිලියන 250ක දඩයක්

6 May 2026
ලාභයක් එනවා නම්  ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

ලාභයක් එනවා නම් ඇයි විදුලි ගාස්තු වැඩි කරන්නේ මෙතන හංගලා ගැහිල්ලක් තියෙනවා

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

මෙට්‍රෝ බස් දාලා ආණ්ඩුව කරලා තියෙන්නේ ගණිකාවක් පෝරුවේ තිබ්බ වගේ වැඩක්

6 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved