• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය මර්දනයට වඩා ස්වයං-නියාමනය සාර්ථක බව ඇමැති නලින්ද ජයතිස්ස පවසයි

14 May 2026
in දේශීය, පුවත්
මාධ්‍ය මර්දනයට වඩා  ස්වයං-නියාමනය  සාර්ථක බව  ඇමැති නලින්ද ජයතිස්ස පවසයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දැඩි නීතිරීති මඟින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රිය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වැනි ආසියානු මාධ්‍ය සමුළුවේ (AMS 2026) ඉහළ පෙළේ ඇමැති මණ්ඩල සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ÒMaldives 2.0: From Tradition to TechÓ යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි. ඒ වෙනුවට මානව හිමිකම් සහ නීතිමය රාමුවලට ගරු කරමින් එම තාක්ෂණය වගකීම් සහගතව වැලඳගැනීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කළ ඇමැතිවරයා එම ප්‍රතිපත්තිය ප්‍රධාන කුලුනු තුනක් මත පදනම් වන බව පැවසීය. මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම හරහා වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම එම කරුණු තුනයි.
බංග්ලාදේශය, ටිමෝර් ලෙස්තේ සහ මාලදිවයින යන රටවල අමාත්‍යවරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බිම්ස්ටෙක් සහ සාර්ක් සංවිධානවල මහලේකම්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. මාලදිවයිනේ විලා නෝටිකාහි පසුගිය 11 වැනිදා ආරම්භ වූ මෙම 21 වන ආසියානු මාධ්‍ය සමුළුව අද (14) දක්වා පැවැත්වේ.
Post Views: 5
Previous Post

ඉසුරු ගෙනෙන යලක් කෘෂි­කා­ර්මික ප්‍රව­ර්ධන ජාතික වැඩ­ස­ට­හන අද හම්බ­න්තො­ටදී ඇරඹේ

Next Post

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අසහාය සේවකයෙකු වූ ප්‍රේමා පින්නවල දැයෙන් සමුගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved