• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල් බාබා…. ගැහුවොත් ගහනවා – ඇමැති මංගල කියයි 

5 September 2018
in දේශීය

මහින්ද රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට පෙළපාලි යාමේ අයිතිය වෙනුවෙන් තමා දිවිහිමියෙන් පෙනී සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04)  පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

විශේෂ මහාධිකරණ හරහා දූෂිතයින්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක වනවිට එය වැළැක්වීමට රාජපක්ෂවරුන් උද්ඝෝෂණ සංවිධාන කරන බව හෙතෙම කියා සිටියේය. 

අමාත්‍යවරයා මෙසේද පැවසිය”  වත්මන් ආණ්ඩුව පෙරලා දැමිය හැක්කේ ඡන්ද බලයෙන්ම පමණක් වන බවයි. 

විරෝධතා දැක්වීමේදී පිළිගත් සම්ප්‍රදායන් ඇති බවත්, මේ පෙළපාලිය කොහෙන්ද යන්නෙ කොහෙන්ද එන්නෙ කියල මෙතෙක් දන්වලා නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදීව පැවත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසිය.

එහිදි වැඩිදුරටත්දැ මෙසේ අදහස් පල කර සිටියේය ”  මේ රැලිය මෙහෙය වන්නෙ නාමල් රාජපක්ෂ කියන මෝඩ තරුණයෙක්. ඒ වගේම නඩු 8කට චුදිතයෙක් වෙලා ඉන්න උසාවි ඇප සහිතව ඉන්න සැකකරුවෙක්. නාමල්ලා හෙට හොයන්නෙ බිල්ලක්. නමුත් අපෙන් ඉල්ලන බිල්ල දෙන්න අපි සුදානම් නෑ. අනික මේ අය කොළඹින් නොගියොත් කොළඹින් යවන්නත් අපි දන්නව. ඒ වගේම අපි කෙලින්ම අදාළ වැඩේ කරන්න සුදානම් ඒ කියන්නෙ ගැහුවොත් ගහනවා”

එමෙන්ම පොදුජන පෙරමුණ උද්ඝෝෂණය සංවිධනය කර ඇති නිශ්චිත ප්‍රදේශයක් හෝ තවම නම්කර නොගැනීමට තරම්ම දුර්වල වී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට ආණ්ඩුව සුදානම් බවයි.

Post Views: 6
Previous Post

පොදු විපක්ෂයේ කරන දේවල් ගැන තොරුතුරු ලැබිලා – ඇමැති රංජිත් කියයි 

Next Post

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට – ඇමති රාජිත කියයි

editor

editor

Next Post

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට - ඇමති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved