• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් තියෙන්නේ පොකට්කාරයන්ගේ ආණ්ඩුවක්

නාමල් රාජපක්ෂ රජයට දැඩි චෝදනා කරයි

26 April 2026
in දේශීය, පුවත්
දැන් තියෙන්නේ  පොකට්කාරයන්ගේ ආණ්ඩුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දැන් පවතින්නේ පොකට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත්, මහ දවල් මුදල් අමාත්‍යාංශය කොල්ලකෑමට රජය කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (26) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සැබෑ පොකට්කාරයා “මෙන්න හොරෙක්” යැයි කෑගසමින් ජනතාව නොමඟ යවා සොරකමේ යෙදෙන ආකාරයට වර්තමාන ආණ්ඩුව ද කටයුතු කරන බව ඔහු මෙහිදී උපමාවකින් පැහැදිලි කළේය. බලයට පත් වූ දා සිට කන්ටේනර් 323ක් අතුරුදහන් කිරීම, වරායෙන් මත්ද්‍රව්‍ය කන්ටේනර් පිට කිරීම සහ ගල් අඟුරු වංචාව වැනි දූෂණ රැසක් රජය විසින් සිදු කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරයේ ගිණුම්වලින් මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත්, ජනතාව නොමඟ යවමින් රජය දිගින් දිගටම මහා පරිමාණ වංචාවල නිරත වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

දිල්ලි ගුවන් තොටුපළේදී ස්විස් ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී මගීන් 232ක් දිවි ගලවා ගනිති

Next Post

රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගහලා

Editor TTV News

Editor TTV News

Next Post
රටේ ආර්ථිකයේ  කැණි මඩලට හෙණ ගහලා

රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගහලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හැකර් සිද්ධිය ගැන  මුදල් ලේකම් කියන්නේ බොරු

හැකර් සිද්ධිය ගැන මුදල් ලේකම් කියන්නේ බොරු

26 April 2026
මිලියන 380ක  ද්විත්ව ගෙවීම් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරයි

මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරයි

26 April 2026
ගැටඹේ විහාරස්ථානයේ  බුද්ධ ප්‍රතිමාවේ  රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව  සොරාගෙන

ගැටඹේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාවේ රන් ආලේපිත ඌර්ණ රෝම ධාතුව සොරාගෙන

26 April 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බස් රථයක් සහ  ලොරි රථයක් ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

26 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හැකර් සිද්ධිය ගැන  මුදල් ලේකම් කියන්නේ බොරු

හැකර් සිද්ධිය ගැන මුදල් ලේකම් කියන්නේ බොරු

26 April 2026
මිලියන 380ක  ද්විත්ව ගෙවීම් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරයි

මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරයි

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved