• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම හිරේ යනවා කියලා ඇමති දන්නේ කොහොමද?

තීන්දුව දෙන්නෙ අධිකරණයද... නැත්නම් ආණ්ඩුවද..

19 August 2026
in දේශීය, පුවත්
මම හිරේ යනවා කියලා ඇමති දන්නේ කොහොමද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණය විසින් තවමත් කිසිදු තීන්දුවක් ලබාදී නොමැති අවස්ථාවක, තමන් දින කිහිපයක් ඇතුළත සිරගත කරන බව අමාත්‍යවරයෙකු ප්‍රසිද්ධියේ පවසන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබේ.
අගෝස්තු 17 වන දින පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “මම දැක්කා ඇමතියෙක් කියනවා නාමල් රාජපක්ෂ දින කිහිපයකින් හිරේ යයි කියලා. ඔහු දන්නේ නැහැ කවදාද තීන්දුව දෙන්නේ කියලා. නමුත් අමාත්‍යවරයෙක් මම හිරේ යනවා කිව්වොත්, ඒකෙන් අදහස් වන්නේ ඔහුද තීන්දුව ලියන්නේ?” යැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කර ඇත.
මෙවැනි ප්‍රකාශ මඟින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු වන බවත්, දේශපාලනඥයන් අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ දැයි සැක මතු වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
Post Views: 6
Previous Post

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Next Post

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුත් 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved