• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ

නාමල් රාජපක්ෂ

2 July 2026
in දේශීය, පුවත්
හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ සේවකයින්ට ණයට ලබාදීමට යන සහල් ලබාගෙන එම ණය මුදල නොගෙවා සිටියහොත්, ගෙවල්වලට පැන බත් මුට්ටි උස්සන් යාමට රජයට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස්වලට ගෙවල්වලට පැන බත් මුට්ටි උස්සා හොඳ පුරුද්දක් ඇති බවයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ජීවන වියදම සහ ආර්ථික අර්බුදයට මුහුණදෙන වැඩපිළිවෙළ ගැන කතා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ රාජකාරිය බවත්, ආණ්ඩුවට රජයේ සේවකයන්ට දීමට ඇති උපරිම සහනය සහල් කිලෝ 20ක් ණයට දීම පමණක් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් විවේචනය කළේය.
Post Views: 5
Previous Post

ලෝක කුසලානයේ දැවැන්ත පෙරළියක්

Next Post

හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගාස්තු අය කිරීමට ඉරානයෙන් උත්සාහයක්

Editor TTV News

Editor TTV News

Next Post
හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගාස්තු අය කිරීමට ඉරානයෙන් උත්සාහයක්

හොර්මුස් සමුද්‍ර සන්ධියේ ගාස්තු අය කිරීමට ඉරානයෙන් උත්සාහයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved