• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ ශූරීන්ගේ සුවදුක් විමසීමට

නාමල් රාජපක්ෂ යයි

7 May 2026
in දේශීය, පුවත්
ප්‍රවීණ සංගීතවේදී  රෝහණ බැද්දගේ ශූරීන්ගේ  සුවදුක් විමසීමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ජන සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන රෝහණ බැද්දගේ ශූරීන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද එතුමාගේ නිවසට ගොස් තිබේ. එහිදී බැද්දගේ ශූරීන් සමඟ සුහද කතාබහක නිරත වූ මන්ත්‍රීවරයා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේය.
මෙම හමුවේදී රෝහණ බැද්දගේ ශූරීන් විසින් කවියට නැගූ “ධම්මපද ගාථා කාව්‍ය” ග්‍රන්ථය නාමල් රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ද සුවිශේෂී සිදුවීමක් විය. මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් වර්ණ කුමාර, සංජීව එදිරිමාන්න සහ හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් වීරක්කොඩි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 0
Previous Post

සයිබර් වංචාවල නිරත වූ වියට්නාම ජාතිකයින් 74ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට

Next Post

ඉන්දියාව සහ කාම්බෝජය අතර CINBAX-II ඒකාබද්ධ යුද අභ්‍යාසය ආරම්භ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග  සාම බලාපොරොත්තු හමුවේ  ඇමරිකානු ඩොලරය පසුබෑමකට

මැදපෙරදිග සාම බලාපොරොත්තු හමුවේ ඇමරිකානු ඩොලරය පසුබෑමකට

7 May 2026
අධිවේගී මාර්ග සහ  දුරගමන් සේවා සඳහා  සුඛෝපභෝගී බස් රථ 200ක්  ගෙන්වීමට රජයේ අවධානය

යල කන්නයේ  යූරියා පොහොර මිලෙහි  වෙනසක් නැති බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි

තලපති විජේගේ  මහ ඇමති ධුරයේ  දිවුරුම් දීම ප්‍රමාද වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ග සහ  දුරගමන් සේවා සඳහා  සුඛෝපභෝගී බස් රථ 200ක්  ගෙන්වීමට රජයේ අවධානය

අධිවේගී මාර්ග සහ දුරගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ගෙන්වීමට රජයේ අවධානය

7 May 2026
යල කන්නයේ  යූරියා පොහොර මිලෙහි  වෙනසක් නැති බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි

යල කන්නයේ යූරියා පොහොර මිලෙහි වෙනසක් නැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved