ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රකට පුද්ගලයින් සහ කලාකරුවන් රැසක් පැමිණෙමින් සිටින අතර, එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියද හදිසියේම පැමිණ ඇයට අවසන් ගෞරව දක්වා තිබේ.