• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිරිදිය ඉස්සන් කර්මාන්තයට නව තාක්ෂණයක්:

අස්වැන්න තෙගුණයකින් ඉහළට

18 May 2026
in දේශීය, පුවත්
මිරිදිය ඉස්සන් කර්මාන්තයට  නව තාක්ෂණයක්:
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන වාණිජමය ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා විසින් 2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව ඉස්සන් පසු-කීටයන් (Post Larvae) සෘජුවම ජලාශවලට මුදා හැරීම වෙනුවට, එම කීටයන් ජලාශය තුළම විශේෂයෙන් සකස් කළ කූඩු තුළ රඳවා මාසයක පමණ කාලයක් පූර්ව වර්ධනයක් (Pre-growing) ලබා දීමෙන් පසුව ජලාශයට මුදා හැරීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයයි. ඒ අනුව, මිරිදිය ඉස්සන් වගා කරන ප්‍රධාන ජලාශ ආශ්‍රිතව පර්යේෂණ මට්ටමේ කූඩු 25ක් ස්ථාපිත කිරීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පියවර ගෙන ඇත.
දැනටමත් ගිරිතලේ වැව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් දෙකක් සහ උතුරු පළාතේ වැව් දෙකක් ආශ්‍රිතව මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. මීට පෙර ඉස්සන් කිලෝවක අස්වැන්නක් ලබා ගැනීම සඳහා කීටයන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වැව්වලට දැමීමට සිදු වූ නමුත්, මෙම නව ‘කූඩු ක්‍රමය’ හරහා මාසයකට පසුව අඟල් 1.5 සිට 2 දක්වා වර්ධනය වූ ඉස්සන් මුදා හැරීම නිසා, වැඩුණු ඉස්සන් පැටවුන් 100කින් පමණ ඉස්සන් කිලෝවක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙමඟින් මිරිදිය ඉස්සන් කර්මාන්තයේ කාර්යක්ෂමතාව තෙගුණයකින් ඉහළ යනු ඇත. මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය හමුවේ පෞද්ගලික අංශය සහ පළාත් සභා ද මීට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටින අතර, ඌව සහ දකුණු පළාත් සභා ද තම පළාත් තුළ මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මෙම නව තාක්ෂණික මැදිහත්වීම හරහා මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අපේක්ෂා කරයි.
Post Views: 8
Previous Post

දකුණු කොරියානු සීමාව බිඳ හෙළිය නොහැකි බලකොටුවක් කරන්නැයි

Next Post

ඇමෙරිකාවේ ගුවන් සංදර්ශනයකදී ප්‍රහාරක ජෙට් යානා දෙකක් අහසේදී ගැටෙයි:

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාවේ ගුවන් සංදර්ශනයකදී  ප්‍රහාරක ජෙට් යානා දෙකක්  අහසේදී ගැටෙයි:

ඇමෙරිකාවේ ගුවන් සංදර්ශනයකදී ප්‍රහාරක ජෙට් යානා දෙකක් අහසේදී ගැටෙයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved