• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරොනා මැඩලන්න ජනාධිපති උපදෙසින් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

26 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුල කොරොනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ අනුව කොරොනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරිම වැළෑක්වීම සදහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අදාලව පහත නම් සදහන් නිලධාරීන් යුත් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත් කර ඇත.

මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍යෙ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සහ ලක්ෂ්මි සෝමතුංගු මහත්මිය, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා, ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක තුමා ද පත් කර ඇත.

මෙම කමිටුව හෙට දින (27) පස්වරු 5.00 ට ‍සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වී සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වෛරසය පිළිබදව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.

මීට අමතරව මෙම කමිටුවට උපදෙස් ලබාදීම සදහා තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දින (27) පෙරවරු 11.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Post Views: 1
Previous Post

මෙරටට පැමිණි සිව්දෙනාට කොරොනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැත

Next Post

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම ව්‍යාපාරයක් වීමට ඉඩ නොදෙමු – පැෆ්රල් සංවිධානය

editor

editor

Next Post

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම ව්‍යාපාරයක් වීමට ඉඩ නොදෙමු - පැෆ්රල් සංවිධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව මතුපිටින් පෙන්වනවා ශතේ ශතේ ඉතිරි කරනවා කියලා ඒකෙ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ – විමල්

ආණ්ඩුව මතුපිටින් පෙන්වනවා ශතේ ශතේ ඉතිරි කරනවා කියලා ඒකෙ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ – විමල්

16 September 2025
ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

16 September 2025
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව මතුපිටින් පෙන්වනවා ශතේ ශතේ ඉතිරි කරනවා කියලා ඒකෙ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ – විමල්

ආණ්ඩුව මතුපිටින් පෙන්වනවා ශතේ ශතේ ඉතිරි කරනවා කියලා ඒකෙ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ – විමල්

16 September 2025
ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

ලෝටස් වටරවුම හා අවට රථ වාහන තදබදයට තිරසාර විසඳුම් සෙවීමට ශක්‍යතා අධ්‍යයනයක්

16 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved