• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට ජාතික මෙහෙයුමේ මත්ද්‍රව්‍ය මර්දන ප්‍රගතිය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි

15 May 2026
in දේශීය, පුවත්
රටම එකට ජාතික මෙහෙයුමේ  මත්ද්‍රව්‍ය මර්දන ප්‍රගතිය පිළිබඳ  පොලිස් මාධ්‍ය කොට්ඨාසය  වාර්තා කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩපණ කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ 2025 ඔක්තෝබර් 30 සිට 2026 මැයි 14 දක්වා කාලය තුළ ලබාගත් ප්‍රගතිය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑ හයදහස් දෙසිය හැට නවයක් වන අතර සිදුකර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය දොළහකි.
එම වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1941ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2003ක්, කොකේන් කිලෝග්‍රෑම් 285ක් සහ ගංජා කිලෝග්‍රෑම් 5457කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ගංජා පැළ අනූ දෙලක්ෂ තිස්දහස් නවසිය පනස් දෙකක් සහ මත්පෙති පහළොස් ලක්ෂ අනූ දෙදහස් තුන්සිය විසි පහක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදහස් අටසිය විස්සකට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර සැකකරුවන් තුන්සිය විසි පස් දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කරමින් ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ද පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

පළාත් කිහිපයකට ඉතා තද වැසි කාලගුණයෙන් රතු නිවේදනයක්

Next Post

මත්පැන් ආරක්ෂක සලකුණු ටෙන්ඩරයේ බරපතළ දූෂණයක් ගැන සැකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා ප්‍රිමියර් ලීග්  6 වන අදියර සඳහා  ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට  නව හිමිකාරිත්වයක්

ලංකා ප්‍රිමියර් ලීග් 6 වන අදියර සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට නව හිමිකාරිත්වයක්

15 May 2026
මේ වසරේදී පළාත් සභා මැතිවරණය  අනිවාර්යයෙන්ම පවත්වනවා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

දේශීය පිරවුම්හල් ද  විදේශීය සමාගම්වලට  ලබාදීමේ සැලසුමක් ආනන්ද පාලිත සැක පළ කරයි

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ඓතිහාසික චීන සංචාරය නිමාවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා ප්‍රිමියර් ලීග්  6 වන අදියර සඳහා  ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට  නව හිමිකාරිත්වයක්

ලංකා ප්‍රිමියර් ලීග් 6 වන අදියර සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට නව හිමිකාරිත්වයක්

15 May 2026
මේ වසරේදී පළාත් සභා මැතිවරණය  අනිවාර්යයෙන්ම පවත්වනවා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

මේ වසරේදී පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනවා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved