• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අර වෙලද ඇමති කියන බූරුව කියනව ඕනවෙලාවක සූදානම්ලු හාල් ආනයනය කරන්න..

-ජාතික ගොවිජන එකමුතුව-

5 June 2026
in දේශීය, පුවත්
අර වෙලද ඇමති කියන බූරුව කියනව ඕනවෙලාවක සූදානම්ලු  හාල් ආනයනය කරන්න..
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව බරපතල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත්, රජයේ වැරදි කළමනාකරණය හේතුවෙන් ගොවීන් වගා කළ වී ටික විකුණාගත නොහැකිව නිවෙස් තුළම ගොඩගැසී ඇති බවත් ජාතික ගොවිජන එකමුතුව පවසයි. රජය බලයට පැමිණෙන විට රුපියල් 7,200ක්ව පැවති පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 17,200 දක්වා රුපියල් 10,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර, පොහොර ඇති බවට රජය පම්පෝරි ගැසුවද ගොවියාට අවශ්‍ය වේලාවට පොහොර ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වේ.
දේශීය ගොවියා ශක්තිමත් කරනවා වෙනුවට හාල් ආනයනය කිරීමට මුල්තැන දෙන වෙළඳ අමාත්‍යවරයාගේ සහ රජයේ ක්‍රියාකලාපය හමුවේ කෘෂිකර්මාන්තය වළපල්ලට යමින් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි. තවද, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම වැනි සැබෑ සංවර්ධන කටයුතු පසෙකලා, වැසිකිළි විවෘත කිරීම වැනි ප්‍රදර්ශනාත්මක වැඩසටහන් හරහා ජනතාව මුලාවට පත් කරන බවටත්, රජයේ පොහොර සමාගම් ශක්තිමත් නොකර පෞද්ගලික සමාගම්වලට වැඩි මිලට පොහොර ගෙන ඒමට ඉඩ සලසා දීමට අමාත්‍ය ලාල්කාන්ත මහතා ඇතුළු පිරිස කටයුතු කරන බවටත් ජාතික ගොවිජන එකමුතුව වැඩිදුරටත් චෝදනා කර සිටියි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවීන්ගේ වී තොග සාධාරණ මිලකට මිලදී ගැනීමටත්, අවශ්‍ය පොහොර නිසි කලට ලබා දීමටත් පියවර ගන්නා ලෙස ඔවුන් රජයට දැඩිව බලකර සිටියි.
Post Views: 10
Previous Post

“මහ බැංකුවේ මූල්‍ය පරිපාලනය නූල කැඩුණු සරුංගලයක් වගේ”

Next Post

මාමඩල හිස ගසා දැමීමේ ඝාතනය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පසු යළි රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
මාමඩල හිස ගසා දැමීමේ ඝාතනය  සැකකරුවන් හඳුනාගැනීමේ  පෙරට්ටුවෙන් පසු යළි රිමාන්ඩ්

මාමඩල හිස ගසා දැමීමේ ඝාතනය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පසු යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved