• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩදාසි සංස්ථා සභාපතිගේ 29 හැවිරිදි රියදුරු කඩවතදී කැබ් රථයත් සමග අතුරුදන්!

23 September 2026
in දේශීය, පුවත්
කඩදාසි සංස්ථා සභාපතිගේ 29 හැවිරිදි රියදුරු කඩවතදී කැබ් රථයත් සමග අතුරුදන්!
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ රියදුරු, ඔහු පරිහරණය කළ කැබ් රථය ද සමග අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
කොළඹ 06, ස්ටැෆර්ඩ් පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිට සභාපතිවරයා රැගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස වෙත යමින් සිටියදී රියදුරු අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කැබ් රථය නියමිත වේලාවට සභාපතිවරයාගේ නිවසට නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳව විමසා තිබෙනවා. එහිදී රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බව රියදුරු දැනුම්දී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, කඩවත ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට රථය රැගෙන ගොස් පරීක්ෂා කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. එම ස්ථානයේ කාර්මිකයන් රථයේ කිසිදු දෝෂයක් නොමැති බව රියදුරුට දැනුම්දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පෙරේදා (21) සවස 4.00 පමණ වනතුරුත් රියදුරු කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් ඔහු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඒ වන විට ඔහුගේ දුරකථනය විසන්ධි වී තිබූ බව පැමිණිල්ලේ සඳහන්.
රියදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ ඇතුළු පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
අතුරුදන්ව ඇති රියදුරු රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. ගනේවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
Post Views: 11
Previous Post

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

Next Post

හිටපු ජනපති ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved