• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නව නිලධාරින් පත් කරයි

6 February 2021
in දේශීය

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ලබා දීම සිදු කෙරිණි.

එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත් කර ඇති අතර, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත් කර තිබේ.

සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්.සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන් ,මහාචාර්ය එම්.එම්.ඒ.ඩී.එස්.ජේ.නිරිඇල්ල ,ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, නීතිඥ ජනක රණතුංග, නීතිඥ සුගන්ති විජයසුරිය කදිගාමර් ,මනෝ සේකරම්, නීතිඥ ගයන්ති ගීතාංජලී සුමිත්‍රාරච්චි දිසානායක, අප්සාල් මරික්කාර් හා සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ “ මෙරට ජාතික සංහිදියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.විවිධ ජන වර්ග ජාතීන් හා ආගම් අතර සංහිදියාව සමගිය සංවර්ධනයේදී අතිශය වැදගත් වන බවත්, ජාතික සමගිය හා සංහිදියාවෙන් තොරව සංවර්ධනය ඉලක්ක කරා යාම පහසු නොවන බවත්, ජාතික සමගිය හා සංහිදියාව කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඒ සදහා සිය උපරීම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, සදහන් කළේය.

 

 

 

 

 

 

 

Post Views: 7
Previous Post

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

Next Post

සයිබර් ප්‍රහාරයක් ? වහාම රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

සයිබර් ප්‍රහාරයක් ? වහාම රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved