• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාලයක් ගොඩනැඟීමට ජාතික තරුණ සේවා සභාවෙන් පියවර

13 May 2026
in දේශීය, පුවත්
තරුණ ප්‍රාදේශීය  මාධ්‍යවේදීන් ජාලයක්  ගොඩනැඟීමට  ජාතික තරුණ සේවා සභාවෙන් පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා විසිරී සිටින තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒකරාශී කරමින් නව මාධ්‍ය ජාලයක් ගොඩනැඟීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. මේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් තරුණයෙකු හෝ තරුණියක බැගින් තෝරා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. මෙම වැඩසටහන මගින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට වේදිකාවක් නිර්මාණය කිරීම සහ වෘත්තීය මට්ටමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීම අරමුණු කෙරේ.
තෝරාගන්නා තරුණ තරුණියන් සඳහා ලබාදෙන පුහුණුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 11 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී තීරණය වූයේ මෙම පුහුණුව පුවත්පත් කලාව, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිත් මාධ්‍ය යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් පරාසයකින් ලබාදීමටයි. මේ සඳහා ලැබී ඇති අයදුම්පත් 2500කට ආසන්න ප්‍රමාණයකින් සුදුස්සන් තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණ මගින් සිදු කෙරෙනු ඇත.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

ජන බලවේගයේ මාතලේ මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මියගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

Next Post

ඩබ්ලින් ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර් බස් ගනුදෙනුවේ සුළමුල සෙවූ  අල්ලස් කොමිසම හමුවේ  හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය දේශපාලන කරළිය උණුසුම් කළ ඒ පැය දෙකක රහස මෙන්න

බෙම්මුල්ලේදී  අසල්වැසියෙකුගේ ප්‍රහාරයකින්  තරුණයෙකු ජීවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ ගොවි පරපුර  බලාපොරොත්තු වූ ඒ දැවැන්ත වෙනස ඇරඹෙයි

බ්‍රසීලයේ ව්‍යාපාරිකයා තම සේවිකාවන් තිදෙනා  කාර්යාලයට කැඳවා කළ  ඒ සිතාගත නොහැකි ප්‍රකාශය  මුළු ලොවම සංවේදී කළ අපූරු කතාව මෙන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැල්ලවාය අලිකොටආර ජලාශයේ  වාන් දොරටු විවෘත කිරීමත් සමඟ  ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අඩාල වෙයි  ආපදා තත්ත්වය හමුවේ මගී ජනතාවට දැඩි බලපෑමක්

දිවයිනේ නීතිමය සංස්කෘතිය  උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය  රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන්  නිලධාරීන්ට පැවරුණු නව වගකීම

දිවයිනේ නීතිමය සංස්කෘතිය උඩුයටිකුරු කරන ජනාධිපතිවරයාගේ තීරණාත්මක ප්‍රකාශය රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන සම්බන්ධයෙන් නිලධාරීන්ට පැවරුණු නව වගකීම

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved