27 April 2024
#දේශීය

රට පුරා හදිසි නීතිය – වැඩබලන ජනපති

මහජන ආරක්ෂක අඥාපනතේ දෙවන වගන්තිය යටතේ දිවයින පුරා හදිසි නිතිය පනවා ඇති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යතාපැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය බලාත්මක කර තිබේ.

අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *