27 April 2024
#දේශීය

කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද ( 14) නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරය හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ

මෙහි වැඩිදුර පරීක්ෂාවේදී, පොලිතින් උර තුනක (03) පාර්සල් 60ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 ක් සහ ප්ලාස්ටික් ඇසුරුමක සුක්ෂම ලෙස පාර්සල් තුනක් (03) වශයෙන් අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 ග්‍රෑම් 330ක ප්‍රමාණයක් ඇසුරුම් කර තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ තැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

 

 

Navy apprehends 03 suspects with Kerala cannabis and Crystal Methamphetamine worth about Rs. 50 million in Velvettithurai

 

A special foot patrol conducted by the Navy in Velvettithurai area, Jaffna this morning (14th August 2021) led to the seizure of about 126kg of Kerala cannabis and over 02kg of the drug Crystal Methamphetamine known as ‘Ice’. Apart from these substances the Navy also managed to nab 03 suspects in connection to the incident and a cab used to transfer those items.

The Navy has been conducting regular operations both at sea and along the coastal border, to curb illegal activities including smuggling of drugs. As an extension of these operations, the Northern Naval Command conducting a special foot patrol in the beach area of Velvettithurai spotted a group of individuals loading polythene sacks to a cab parked at the beach. On suspicion, the Navy searched the cab where the patrolling party managed to find about 126kg of Kerala cannabis in 60 parcels stuffed in 03 sacks and about 02kg and 330g of Crystal Methamphetamine concealed in plastic container as 03 packages. Incidentally, the narcotic substances, along with the 03 suspects involved in incident and the cab, were taken into naval custody.

Meanwhile, the street value of the stock of Kerala cannabis and Methamphetamine held in this operation is believed to be about Rs.50 million.

The operation was carried out adhering to COVID-19 protocols in force to prevent the spread of the pandemic and the 03 suspects held in it were identified as residents of Kilinochchi who are from 32 to 38 years of age. The accused together with the stock of narcotic substances and the cab were handed over to the Velvettithurai Police for onward legal action.

Leave a comment

Your email address will not be published. Required fields are marked *