• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලිය 2026 උත්කර්ෂවත් ලෙස නිමාවට

20 July 2026
in දේශීය, පුවත්
10 වැනි නාවික හමුදා  විවෘත වෙඩි තැබීමේ තරගාවලිය   2026 උත්කර්ෂවත් ලෙස  නිමාවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලිය (10th Navy Open Shooting Championship – 2026), 2026 ජූලි 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ පිහිටි කොමාන්ඩර් පරක්‍රම සමරවීර වෙඩි තැබීමේ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය.
ජූලි 01 වැනිදා සිට 12 වැනිදා දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900කට අධික පිරිසක් සහභාගී වූහ. ඔවුන් අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික පිරිසක් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම මෙම තරගාවලියේ විශේෂත්වයක් විය.
ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙඩි තැබීමේ ක්‍රීඩාව දියුණු කිරීම, නව දක්ෂතා හඳුනා ගැනීම සහ වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නිරත නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා උරගා බැලීමට මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමට මෙම තරගාවලිය මගින් විශාල පිටුබලයක් ලැබිණි. තවද, ජාතික මට්ටමේ සූරයන් බිහි කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සුවිශේෂී වේදිකාවක් සැකසීය.
දැඩි තරගකාරීත්වයකින් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා දක්වමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වූ අතර, එය නාවික හමුදාවට විශාල ගෞරවයක් විය. ශ්‍රී ලංකාව තුළ වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ නව දක්ෂතා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගාවලිය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර මට්ටමේ කුසලතා වර්ධනය කරනු ලබන වැදගත් තරගාවලියක් ලෙස සැලකේ.
Post Views: 1
Previous Post

කටුනායක ගුවන්තොටුපොළේ අතහැර දමා තිබූ රුපියල් කෝටියකට අධික දුම්වැටි තොගයක් රාජසන්තක කෙරේ

Next Post

බලපත්‍ර නොමැතිව එතනෝල් ලීටර් 1,400ක් සහ ස්ප්‍රීතු තොගයක් සුරාබදු මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved