• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

31 May 2022
in දේශීය

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (31) වන විට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීමට බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල තවලම ප්‍රදේශයට සහන කණ්ඩායම් 02ක් ද යොමු කරන ලදී.

රත්නපුර, කලවාන පොතුපිටිය මාර්ගයේ දෙල්ගොඩ පාළම අවට ප්‍රදේශයේ ඇතිව ඇති සුළු ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට පාසැල් ළමුන් ඇතුළු ජනතාව වෙත අවශ්‍ය සහන සලසමින් සිටියි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 03ක් ද, දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් 08ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විටත් සූදානමින් තබා ඇත.

 

 

 

Navy remains standby to extend relief to people affected by inclement weather

Sri Lanka Navy deployed 06 relief teams in several places in the Sabaragamuwa and Southern Provinces as of the morning of 31st May 2022. The Navy relief reams have been sent out to respective areas to provide relief to the people who are vulnerable to flash floods, triggered due to adverse weather in several parts of the island.

As per the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, the Western Naval Command has despatched 04 flood relief teams to Rathnapura. Similarly, the Southern Naval Command has sent out 02 relief teams to Thawalama area in Galle. Meanwhile, the Navy teams deployed in Rathnapura are currently engaged in flood relief efforts easing the burden of school children and the public, with minor flood situation in the area around Delgoda Bridge on Kalawana Pothupitiya road in Rathnapura.

In addition, the Navy has kept on standby 03 flood relief teams in the Western Naval Command, 08 teams in the Southern Naval Command and 18 more teams in the Northwestern Naval Command for prompt deployment.

 

Post Views: 37
Previous Post

හොඳටම කරන්න 20 ඉල්ලූ ආණ්ඩුව අද සද්ද නෑ – විපක්ෂ නායක සජිත්

Next Post

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර පත් කෙරේ

editor

editor

Next Post

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved