• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනි

21 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (20) දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මගින් P177 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝනයට අයත් Z 196 සහ Z 215 යන යාත්‍රාවන් යොදා ගනිමින් ඊයේ රාත්‍රී කාලයේ යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ පාර්සල් 05ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ තොගයක් සහ එක් පාර්සලයක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 05ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 28ත් 34ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා, වියලි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

 

 

 

Navy takes hold of Kerala cannabis worth more than Rs. 52 million in Northern seas

 

The Navy took hold of about 174kg and 50g of Kerala cannabis and 05 kg of dried turmeric along with a dinghy and 02 suspects, during a special operation conducted in seas off Thondamanaru, Jaffna in the dark hours on 20th June 2021.

 

The Navy has increased patrols in island waters to curb wide-ranging illegal acts including the smuggling of drugs by sea routes. Accordingly, the Northern Naval Command carried out this special operation by deploying the Inshore Patrol Craft P 177 and Z 196 and Z 215 crafts of Special Boat Squadron, which intercepted a suspicious dinghy approaching landward. The dinghy had been loaded with about 174kg and 50g of Kerala cannabis in 05 packages and about 05kg of dried turmeric and the items were taken into naval custody together with the dinghy and 02 suspects aboard.

 

Meanwhile, the street value of the seized stock of Kerala cannabis is believed to be around Rs. 52 million.

 

The operation was conducted adhering to the COVID-19 protocols in force for the prevention of the pandemic. Meanwhile, the accused held in this operation were identified as residents of Point Pedro and Mullaittivu, from 28 to 34 years of age. The suspects along with the stock of Kerala cannabis, Turmeric and the dinghy handed over to the Kankesanthurai Police for onward legal action.

 

 

Post Views: 3
Previous Post

තාක්ෂණික සේවා සමාගම මාස 04ට රුපියල් මිලියන 20.81ක ලාභයක් – පරිසර අමාත්‍යංශය

Next Post

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved