• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියලි කහ කිලෝ 2023 කට අධික තොගයක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

1 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රා දෙකක් ඊයේ (31) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් එදිනම ( 31) අළුයම් කාලයේ මීගමුව කළපුව තුළට පැමිණෙමින් තිබූ තවත් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර 26ක අසුරන ලද වියලි කහ කිලෝ 973 ග්‍රෑම් 650 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම සමස්ථ මෙහෙයුම් මඟින් වියලි කහ කිලෝග්‍රෑම් 2023 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 37 යන වයසේ පසුවන මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී. තවද, සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

Navy takes hold of over 2023kg of smuggled dried turmeric in Negombo lagoon

Sri Lanka Navy managed to seize a stock of smuggled dried turmeric weighing over 2023kg, during special operations conducted in the Negombo lagoon on 31st August 2021. The operations also led to the apprehension of 02 suspects and 02 dinghies involved in these smuggling attempts.

The Navy remains vigilant and conducts operations around the clock, to thwart wide-ranging illegal activities and drug smuggling attempts emanating from sea routes. In a similar operation, Sri Lanka Naval Ship (SLNS) Kelani, an establishment in the Western Naval Command searched a dinghy approaching in the Negombo lagoon in the dark hours on 31st August, on suspicion. As the dinghy had been loaded with about 1050kg of dried turmeric in 29 sacks, the stock of contraband, the dinghy and 02 suspects aboard were taken into naval custody.

In the wee hours on the same day (31st August), a group of naval personnel attached to the Special Boat Squadron (SBS) also carried out a separate operation in the Negombo lagoon, after having spotted a suspicious dinghy. The operation made way to the recovery of an abandoned dinghy in the lagoon by smugglers, in the wake of naval operation. Meanwhile, the dinghy had been loaded with about 973kg and 650g of dried turmeric stuffed in 26 sacks. Accordingly, the Navy took hold of the consignment with the dinghy that had been left behind.

These operations were conducted in compliance with COVID-19 protocols in force to arrest the transmission of the pandemic. As such, the Navy was able to seize more than 2023kg of dried turmeric during both these operations.

The 02 suspects held in the operation were recognized as residents of Pitipana in Negombo, aged 36 and 37. The accused along with the stock of dried turmeric and the dinghy handed over to the Customs Preventive Office Katunayake for onward legal action. Further, the abandoned stock of dried turmeric and the dinghy found in Negombo lagoon have been detained in naval custody, until they are produced for onward legal proceedings.

Post Views: 0
Previous Post

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

Next Post

කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට

editor

editor

Next Post

කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved