ගිලා බැසීමේ දැඩි අවදානමක් මතුවීම නිසා නාවලපිටිය – ගිනිගත්හේන මාර්ගය වලපිටිය ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නාවලපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අද (03) පස්වරු 6.30 සිට මෙම මාර්ගය මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබේ.
Post Views: 6