• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නායයෑමේ අවදානම තවදුරටත් ඉහළට දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට NBRO වෙතින් නිවේදනයක්

24 May 2026
in දේශීය, පුවත්
නායයෑමේ අවදානම තවදුරටත් ඉහළට දිස්ත්‍රික්ක 6ක  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට  NBRO වෙතින් නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද (24) පෙරවරු 6.00 සිට හෙට (25) පෙරවරු 6.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
අවධානයෙන් සහ විමසිලිමත් බවින් සිටිය යුතු ප්‍රදේශ:
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මුලින්ම අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම, අගලවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද විමසිලිමත් බවින් පසුවන ලෙස දන්වා ඇත.
නායයෑම් ලක්ෂණ වන පොළොවේ ඇති වන පැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ හදිසියේ බොරදිය උල්පත් මතුවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවදානම් කලාපවල ජීවත්වන ජනතාව අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා පියවර ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

දහඅට වංගුව ගුරුළුපොත රක්ෂිතයෙන් අභිරහස් මිනිස් ඇටසැකිල්ලක් හමුවේ තෙල්දෙණියේ පුද්ගලයෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගැනේ

Next Post

සජබට තියෙන්නේ විකල්ප 3යි විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් සේප්පුවෙන් රුපියල් 12,000ක් අතුරුදන් හල්දුම්මුල්ල පොලිසියෙන් පුළුල් විමර්ශනයක්

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් සේප්පුවෙන් රුපියල් 12,000ක් අතුරුදන් හල්දුම්මුල්ල පොලිසියෙන් පුළුල් විමර්ශනයක්

24 May 2026
සජබට තියෙන්නේ විකල්ප 3යි විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජබට තියෙන්නේ විකල්ප 3යි විපක්ෂයේ නිෂ්ක්‍රීයභාවය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

24 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි ගංවතුර නිවේදනයක්

24 May 2026
36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

36 වැනි ජාතික පිච්ච මල් පූජාව ජුනි 25 සහ 26 අනුරාධපුරයේදී සංවිධාන කටයුතු ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

24 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved