• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීගමුවේ එන්නත්කරණ පළමු මාත්‍රාව ලබාදීම සියයට 80 ක් අවසන් බව ලාන්සා කියයි

23 July 2021
in දේශීය

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණය සිදු කළ හැකි වයස් සීමාවේ සිටින සියයට 80 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

සංචාරක හා ධීවර කලාපයක් ලෙස ප්‍රචලිත මීගමුව කොට්ඨාශය තුළ එන්නත්කරණය ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තිබීම ඔවුනගේ ආර්ථික කටයුතු හා දෛනික කටයුතු පහසු කරලීම සඳහා වඩා ඉවහල් වනු ඇති බව ලාන්සා මන්ත්‍රීවරයා පැවසිය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ අදාළ සියලු දෙනාට පළමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබා දෙන සහයෝගයට ස්තූතිය පුදකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Post Views: 7
Previous Post

නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති

Next Post

මුහුදු කූඩැල්ලන් වගාවෙන් රැකියා අවස්ථා 40000 ක් – ධීවර ඇමති

editor

editor

Next Post

මුහුදු කූඩැල්ලන් වගාවෙන් රැකියා අවස්ථා 40000 ක් - ධීවර ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved