• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගැනේ

8 October 2020
in දේශීය

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කෙරුන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදී ආසාදිතයන් වාට්ටු සංකීර්ණයට රැගෙන ඒමේ සිට ප්‍රතිකාර ලබා සුව වන තෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබදව මූලික සැළසුම් සකස් කෙරිනි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු සංකීර්ණ 03 ක් තුල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇදන් 400 ක් වෙන් කොට ඇති අතර, වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉදිරි පියවර පිළිබද සාකච්ඡාවක් ද පවත්වන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, අධ්‍යක්ෂ වෛද්‍ය නිකෝ ජයසේකර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බිමන්ත මහතා, අංගොඩ බෝනොවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා, එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

Next Post

සමස්ත දිවයින තුල මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණයි

editor

editor

Next Post

සමස්ත දිවයින තුල මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved