27 April 2024
#දේශීය

සමස්ත දිවයින තුල මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණයි

සමස්ත දිවයින තුලම මත්ද්‍රව්‍ය නැති කිරීම රජයේ අරමුණ බව මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 දැනට හඳුනාගෙන ඇති නීතිවිරෝධි මත්‍ද්‍රව්‍ය ගණයට අයත් මත්ද්‍රව්‍ය වර්ග හා ඒවා මෙරටට පැමිණෙන රටවල් ඇතුලත් නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද යන ප්‍රශ්ණය හේෂා විතානගේ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අසන ලදි.

එයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ හොරොයින් ගෙන එන රටවල් වන්නේ ඉරානය, පාකිස්ථානය සහ ඉන්දියාවන්ද, කොකෝන් බ්‍රසිලයෙන් කේරළ ගංජා ඉන්දියාවෙන් ද, කෘත්‍රිම මත්ද්‍රව්‍ය මැලෙසියාව සහ ඉන්දියාව පැමිණෙන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *