27 April 2024
#දේශීය

නව සන්ධානය ආරම්භය එළැඹෙන සැප්තැම්බර්යේදී – සුගීෂ්වර බණ්ඩාර

පවතින දේශපාලන අස්ථාරත්වය හමුවේ නව සන්ධානයකින් එලැඹෙන ජනාධිපතිවරණයට සහාය පල කිරීමේ අරමුණින් ආරම්භ පක්ෂයේ කටයුතු සිදු කරමින් පවතින බව හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් සුගිෂ්වර බණ්ඩාර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා පැවසුවේ සන්ධානයේ කටයුතු එළැදැක්වීම එලැඹෙන සැප්තැම්බර් මසදී සිදු කරනු ඇති බවයි.

මෙම සන්ධානයට හිටපු ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙතෙම පැවසයි. 

එසේම මෙම නව සන්ධානයෙන් ඉවත් වන්නැයි යැයි කිසිදු අයෙකු තමා වෙත නොපැවසුවේ බව  අප කල විමසීමේදී සුගිෂ්වර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *