• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් ඇලෝසියක්ගෙන් ජනාධිපතිවරණ දිනන එකට විරුද්ධයි

26 July 2018
in ක්‍රීඩා

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “අද වෙනකොට ඉතාමත් පැහැදිලියි ඇයි මේ 20 වෙනි සංශෝදනයක් කාගේ උවමනාවටද ගෙනාවේ කියලා. මේක ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවටයි. ඒ මොකද මේ යන තත්වය අනුව ජනාධිපතිවරණයක් ඉදිරියේදී දිනන්න බැරි නිසයි. මේ සංශෝධනය ගෙන්න ජනතා විමුක්ති පෙරමුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්තරාත්තුව ඉතාම හොඳට ඉෂ්ඨ කරනවා. මේ සංශෝධනයෙන් කරන්න හදන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී 225 දෙනා විසින් ජනාධිපති කවුද කියල තීරණය කරන එකයි. ඒ කියන්නේ අලුත් ඇලෝසියස් කෙනෙක් මාර්ගයෙන් මන්ත්‍රිවරුන්ට පගාව දීලා ජනාධිපතිවරණය දිනවන එකයි මෙයාලා මේ කරන්න හදන්නේ. අපි මේ 20 වෙනි සංශෝධනය ගේනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. රටේ ජනතාවගේ ඡන්දෙනුයි ජනාධිපති කෙනෙකු පත් කරන්න ඕනේ. ඒ කියන්නේ උතුරේ දකුණේ නැගෙනහිරේ බස්නාහිරේ රටේ හැමතැනම ජනතාව එකතු වෙලයි මේ රටේ ජනාධිපති පත්කළ යුත්තේ. මොකද මේ රට ජාතිලආගම් රාශියක් නියෝජනය කරන රටක්. පාර්ලිමේන්තුවට විතරක් මෙවැනි දෙයක් තීරණය කරන්න බැහැ. එහෙම කලොත් ඔහු ඒ ජනතාවගේ ජනාධිපතිවරයෙක් වෙන්න බැහැ” යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

මන්මුණෙයි පත්තු – එරාවුල් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩනැගිලි

Next Post

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

editor

editor

Next Post

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved