• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ – හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

20 September 2018
in ව්‍යාපාර
චීනය ලෝකයේ කර්මාන්ත ශාලාව බවත් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීනයෙන් සහාය හිමි වන බව හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග් මහතා පවසයි. 
 
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා  චීනයේ බිජිං නුවර පැවැති චීනයේ හයිරෝන්ං සමුහය විසින් සංවිධානය කරන චීන කාර්මික ආර්ථික සම්මේලනය අමතමින්. 
 
මෙම සම්මේලනය හයිරෝන්ං සමුහය සමඟ එක්ව  ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය හා OSL Investment සඟරාව මගින් සංවිධානය කර ඇත. 
 
මෙම සමුළුව මඟීන් ශ්‍රී ලංකාව හා චීනයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් අතර සම්බන්ධය ගොඩ නැගීමේ වේදිකාවක් නිර්මාණය වේ. මෙය සැබැවින්ම දෙරට අතර පවතින සම්ප්‍රද්‍රායික මිත්‍රත්වය ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරිම සිදු කරනු ඇත. එසේම මෙය Belt and road 
නමින් හැදින්වෙන නව සේද මාවතේ මඟීන් ඇති කළ හැකි සම්බන්ධතාවල හොඳ උදාහරණයකි. 
 
මෙම සම්මේලනයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික එකඟතා ව්‍යාපෘති කිහිපයකට අත්සන් තබා ඇත. 
 
මෙම සම්මේලනය සඳහා TTV media Hub (pvt) Ltd ආයතනයේ ප්‍රධානි බන්දුල විතානාරච්චි මහතා ද සහභාගි විය. 
Post Views: 13
Previous Post

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

Next Post

දේශීය බඩඉරිඟු ගොවියා දැඩිව ආරක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

editor

editor

Next Post

දේශීය බඩඉරිඟු ගොවියා දැඩිව ආරක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved