• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති රාජකාරි අරඹයි

10 December 2020
in දේශීය

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ කෙරිණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පත්කෙරුණේ ජනාධිපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළ කොමිෂන් සභා සඳහා පසුගියදා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිවිමත් සමගයි.

එසේම තවත් සාමාජිකයින් සිව් දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරනු ලබයි.

එම්.එම් මොහොමඩ්, එස්.බී දිවාරත්න, කේ.පී.පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

 

Post Views: 7
Previous Post

නීතී විරෝධිව මෙරටට ගෙන්වු කහ කිලෝ 1395 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

විදෙස්ගතව මෙරටට පැමිණෙනන්ගේ නිරෝධායනය වෙනසක් කිරිමේ සූදානමක් – යුධ හමුදාපති

editor

editor

Next Post

විදෙස්ගතව මෙරටට පැමිණෙනන්ගේ නිරෝධායනය වෙනසක් කිරිමේ සූදානමක් - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved