• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව ප්‍රධානීන් පත් කෙරේ

4 August 2022
in දේශීය

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නව ප්‍රධානීන් දෙනෙකු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (04) පත්වීම් ලිපි ලබා දී ඇත.

ඒ අනුව නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණීයේ පළපුරුදු නිලධාරියෙකු වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පත් කර ඇත. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත.

එමෙන්ම නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පත්කර ඇත.

ජනාධිපති අතිරේක ලේකම් වරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සහ නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා අද (08/04) දින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිය පත්වීමට අදාල ලිපි බාර ගන්නා ලදි.

Post Views: 11
Previous Post

සබැදියාවේ නියමුවා – Youth Pack සම්බන්ධතාවය තරුණ තරුණයින්ට ඉතා වටිනවා – ඇමැති රොෂාන්

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved