• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්‍රාම වැටුප් ගැටලුව විසඳන්න අලුත් කමිටුවක් එයි !

13 February 2020
in දේශීය
විශ‍්‍රාම වැටුප් ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

 
2011වසරෙන් පසු විශ‍්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම මගින් ඊට පෙර විශ‍්‍රාම ලැබූවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට විවිධ වාර්තා පළවූ බවත් ඒ අනුව  දෙපාර්ශවයටම සාධාරණයක් ඉටුකිරීම සඳහා මේ  කමිටුව මගින් ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
 
මීට පෙර ආණ්ඩුව විශ්‍රාම වැටුප් අර්බුදය විසඳීම වෙනුවෙන් කමිටුවක් පත්කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව එකී කමිටුවේ නිර්දේශ මත සිදුකර තිබු විශ්‍රාම වැටුම් දීමනා ගෙවීම් අත්හිටුවනු ලැබිණ. ඒ චක්‍රලේඛනයක් හරහාය. එහිදී සඳහන් කෙරුනේ අදාළ දීමනා ගෙවීම සඳහා පසුගිය ආණ්ඩුව මුදල් වෙන්කර නොමැති බවය.
Post Views: 12
Previous Post

ඉදිරියේදී විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ – විදුලි ඇමැති කියයි

Next Post

මෛත්‍රී – රොෂාන් ගැටුම මනාප පොරයක්ද ?

editor

editor

Next Post

මෛත්‍රී - රොෂාන් ගැටුම මනාප පොරයක්ද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved