• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් දැවැන්ත සහන රැසක්

8 July 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් දැවැන්ත සහන රැසක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව විදේශ රැකියා පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සහ දැනටමත් ලබා දී ඇති ප්‍රධාන සහන සහ තීරණ 7ක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්, “Lanka Konnect” නමින් නව ජංගම යෙදවුමක් (App) මෙන්ම විදේශයන්හිදී මියයන ශ්‍රමිකයන්ගේ පවුල්වලට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 20 (මිලියන 2) දක්වා ඉහළ නැංවීම ඇතුළු තීරණ රැසක් ඊට ඇතුළත් වේ.

Post Views: 14
Previous Post

කලාපීය යුද උණුසුම තවත් ඉහළට

Next Post

පාපන්දු ලෝකයේ අලුත් ආන්දෝලනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාපන්දු ලෝකයේ  අලුත් ආන්දෝලනයක්

පාපන්දු ලෝකයේ අලුත් ආන්දෝලනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved