• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව දුම්රිය රේල් පීලි 10,000ක් කොළඹ වරායට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අබලන් ස්ථාන 50ක් අලුත්වැඩියා කිරීමට පියවර!

24 August 2026
in දේශීය, පුවත්
නව දුම්රිය රේල් පීලි 10,000ක් කොළඹ වරායට   මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අබලන් ස්ථාන 50ක්  අලුත්වැඩියා කිරීමට පියවර!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හේතුවෙන් යම් කාලයකට ප්‍රමාද වූ නව දුම්රිය රේල් පීලි ඇණවුම ඊයේ (23) දින සාර්ථකව කොළඹ වරායට ළඟා වී ඇති අතර, මේ වන විට එම රේල් පීලි ගොඩබෑමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. දුම්රිය මගීන්ගේ පහසුව සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ආනයනය කරන ලද නව දුම්රිය රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දැනට වේග සීමා පනවා ඇති අවදානම් සහ අබලන් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කර ඇත. ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා හඳුනාගත් ස්ථාන 50කට ආසන්න ප්‍රමාණයක මෙම නව රේල් පීලි අතුරා මාර්ගය අලුත්වැඩියා කිරීමට නියමිතය.
මෙම සම්පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මාස 6ක පමණ කාලයක් ගතවනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර, මෙම රේල් පීලි තොගය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000ක පමණ දේශීය අරමුදල් ප්‍රමාණයක් සපයා ගෙන තිබේ. මීට සමගාමීව, දුම්රිය මාර්ගයට අදාළ පාලම් ඉදිකිරීමේ සහ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමටද අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් පවතින අතර, මෙම සංවර්ධන කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව මගීන්ට මුහුණ දීමට සිදුවන දුම්රිය ප්‍රමාදයන් සහ අපහසුතා සැලකිය යුතු ලෙස අවම කර ගත හැකි වනු ඇත.
Post Views: 8
Previous Post

යුද සමයේ මැතිවරණ පැවැත්වීමෙන් යුක්රේනය බෙදී යාමේ අවදානමක් සෙලෙන්ස්කිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

Next Post

නීති සම්පාදනයට AI එක් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
නීති සම්පාදනයට AI එක් කරයි

නීති සම්පාදනයට AI එක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved