• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවසීලන්තයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත්ට ඓතිහාසික ගෞරවයක්

27 May 2026
in දේශීය, පුවත්
නවසීලන්තයෙන්  විදේශ අමාත්‍ය විජිත හේරත්ට  ඓතිහාසික ගෞරවයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එරට රජයෙන් පෙර නොවූ විරූ ඉහළම රාජ්‍ය ගෞරවයක් පුද කර තිබේ.
අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (27) උදෑසන අති උත්කර්ෂවත් මාවෝරි (Maori) ගෝත්‍රික සාම්ප්‍රදායික “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමේ චාරිත්‍රය පවත්වනු ලැබීය. නවසීලන්ත සංස්කෘතිය තුළ විදේශීය රාජ්‍ය නායකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වෙත පිරිනමනු ලබන ඉහළම සහ ගෞරවනීයම පිළිගැනීමේ උත්සවය ලෙස මෙම චාරිත්‍රය සැලකේ.
මෙම අභිමානවත් අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය නිල ට්විටර් (X) ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, නවසීලන්තයේ නිල සංචාරය මෙවැනි අතිශය ගෞරවනීය මෙන්ම සංස්කෘතිකමය වටිනාකමකින් යුත් පිළිගැනීමකින් ආරම්භ කිරීමට ලැබීම තමන්ට මෙන්ම ශ්‍රී ලංකා මාතාවට ද විශාල ගෞරවයක් බවයි.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ ගනුදෙනු, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 8
Previous Post

තායිලන්ත පොලිසිය වෙස්වලාගෙන ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගනී

Next Post

පේරාදෙණිය CMO ගැන තවත් ටිකක් …. උප කුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට උත්තර මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණිය CMO ගැන තවත් ටිකක් …. උප කුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට උත්තර මෙන්න

පේරාදෙණිය CMO ගැන තවත් ටිකක් .... උප කුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට උත්තර මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved