• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය CMO ගැන තවත් ටිකක් …. උප කුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට උත්තර මෙන්න

27 May 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය CMO ගැන තවත් ටිකක් …. උප කුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට උත්තර මෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාල සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් පසුගිය දිනවල පලකරන ලද ප්‍රවෘත්ති කිහිපයක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.අදාල මාධ්‍ය නිවේදන මෙතෙක් නිල වශයෙන් අප වෙත ලැබී නොතිබුණත් සමාජ මාධ්‍යයේ සැරිසරන එකී නිවේදන කියවා බැලීමේ අවස්ථාවක් අපට ලැබී තිබේ.
ඒ අනුව අපටද තවත් ටිකක් කරුණු හෙලිදරව් කිරීම අවශ්‍යව තිබෙන බව පැහැදිලි වී තිබේ.
උපකුලපති වරයාගේ මාධ්‍ය නිවේදනයේ සිදුවීම් 4 ක් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණි.
එහි පලමු කරුණ වන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය මධස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරියගේ අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබී තිබෙන විගණන වාර්තාව සම්බන්ධයෙන් වන හෙලිදරව් කිරීමයි.
උපකුලපතිවරයා මෙවැනි සිදුවීමක් සිදුව තිබෙන බව හෝ අදාළ විගණන වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ අනුව අපගේ හෙලිදරව්ව සත්‍ය බව උපකුලපති පිලිගෙන තිබේ.
උපකුලපතිවරයා ඒ පිලිබදව තමන් නිහඩව නොසිටි බවත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒත්තු ගැන්වීමට විශාල වෙහෙසක් ගන්නා බව පෙනේ.එම කියාපෑම මගින්ම ඔහුගේ අකාර්‍යක්ෂමතාවය සහ නොසැලකිල්ලද ප්‍රදර්ශනය වන බව කණගාටුවෙන් වුවද කිව යුතුව තිබේ.
මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ 2026 මාර්තු 23 වන දිනය.
විගණන විමසුම නිකුත් කර ඇත්තේ ඊට දින 8 කට පසුවය. ඒ අනුව විගණන නිලධාරින් කාර්‍යක්ෂම ලෙස කටයුතු කර ඇත.
අද දින වන විට මාස තුනකට වඩා කල් ගතව ඇතත් අදාල විනය පරීක්ෂණය තවමත් ආරම්භව නැත. චෝදනාලත් නිලධාරිනිය එකී තනතුරේ රිසිසේ කටයුතු කරමින් සිටී.
මෙම පරීක්ෂණයට අදාල සාක්ෂිකරුවන් වන්නේ ඇය යටතේම සේවය කරන රියදුරන්,සාත්තු සේවකයන් ආදී පිරිස්ය.
එම පහල සේවකයන්ට බලපැම් කරමින් තමන්ට වාසිසහගත තත්වයක් ගොඩනගා ගැනීමට චෝදනාලත් තැනැත්තියට ඉඩ ලබාදී තිබෙන බව නොතේරෙන්නේ උපකුලපතිට පමණක් බව පෙනේ.
මෙවැනි අවස්වථාවලදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු නොවීම පිණිස චෝදනාලත් තැනැත්තාගේ වැඩ තහනම් කරමින් පරීක්ෂණ කටයුතු පැවැත්වීම පිලිගත් ක්‍රමවේදයය.
හිටපු ලේඛකාධිකාරී සමන් රාජපක්ෂට එරෙහිව පැවැති පරීක්ෂණයද, ශාස්ත්‍ර පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය මහින්ද හේරත්ට මෙන්ම මහාචාර්ය විමලසේනට එරෙහි පරීක්ෂණයද ආරම්භවන්නේම, එම නිලධාරීන්, වැඩ තහනමට ලක් කරමිනි.
තවත් උදාහරණ රාශියක් කිව හැකිය.
සමන් රාජපක්ෂට, මහාචාර්ය හේරත්ට සහ මහාචාර්ය විමලසේනට ක්‍රියාත්මක නීතිය CMO ලග නැවුනේ කෙසේදැයි ඊලග මාධ්‍ය නිවේදනයේදී පැවසීමට උපකුලපතිට හැකියාව ඇත.
අවසන් වශයෙන් CMO ට එරෙහි පරීක්ෂණයේ වැදගත් සාක්ෂිකරුවෙකු වන රියදුරු මොහාන්‍ රාජ්, වෛද්‍ය මධස්ථානයේ සිට හදිසියේ කෘෂිකර්ම පීඨය වෙත ස්ථාන මාරු කිරීමට හේතුවත්, අනෙකුත් සාක්ෂිකරුවන්ට එල්ල වී ඇති බලපෑම් පිලිබදවත් සොයා බැලීම මාධ්‍ය ආයතන පසුපස පැන්නීමට වඩා ඵලදායී විය හැකි බව කීමට කැමැත්තෙමු.
– මතු සම්බන්ධයි
Post Views: 2
Previous Post

නවසීලන්තයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත්ට ඓතිහාසික ගෞරවයක්

Next Post

පැල්වත්ත සමාගමෙන් රුපියල් බිලියන 1.86ක දැවැන්ත ආයෝජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පැල්වත්ත සමාගමෙන්  රුපියල් බිලියන 1.86ක  දැවැන්ත ආයෝජනයක්

පැල්වත්ත සමාගමෙන් රුපියල් බිලියන 1.86ක දැවැන්ත ආයෝජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved