• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉබෝලා වෛරසය හේතුවෙන් කැනඩාව සංචාරක තහනමක් පනවයි

27 May 2026
in පුවත්, විදෙස්
ඉබෝලා වෛරසය හේතුවෙන්  කැනඩාව සංචාරක තහනමක් පනවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉබෝලා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කැනඩාව විසින් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන් සඳහා තාවකාලික සංචාරක තහනමක් පැනවීමට අඟහරුවාදා පියවර ගත්තේය. කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් කැනඩාවට ඇතුළු වීම තහනම් කෙරේ. බහමාස් දූපත් ද මෙවැනිම තීරණයක් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
බන්ඩිබුගියෝ (Bundibugyo) නම් ඉබෝලා වෛරස ප්‍රභේදය හේතුවෙන් පවතින අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර, එය ජාත්‍යන්තර කනස්සල්ලට හේතු වූ හදිසි තත්ත්වයක් ලෙස ද නම් කර ඇත. මීට පෙර පසුගිය සතියේදී ඇමරිකා එක්සත් ජනපදය ද අදාළ රටවල සංචාරය කළ අමෙරිකානු පුරවැසියන් නොවන අයට රටට ඇතුළුවීම තහනම් කළේය.
කැනඩාවේ පදිංචි කැනේඩියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ඇතුළු රෝග ලක්ෂණ නොමැති විදේශීය ජාතිකයන් මැයි 30 දින සිට දින 21ක කාලයක් නිරෝධායනයට යොමු වීමට සිදු වන බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය නිවේදනය කර ඇත.
Post Views: 0
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙළා දකී

Next Post

අතපය හොඳින් තිබියදී ආබාධිතයෙකු ලෙස රඟපෑ පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
අතපය හොඳින් තිබියදී ආබාධිතයෙකු ලෙස රඟපෑ පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ අල්ලයි

අතපය හොඳින් තිබියදී ආබාධිතයෙකු ලෙස රඟපෑ පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved