• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හොංකොං වැසියෙකු අභ්‍යවකාශ ගතවූ පළමු අවස්ථාව

25 May 2026
in පුවත්, විදෙස්
හොංකොං වැසියෙකු  අභ්‍යවකාශ ගතවූ පළමු අවස්ථාව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ ‘ටියැංගොන්’ (Tiangong) අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ගිය ‘ෂෙංෂූ 23’ (Shenzhou 23) ගගන යානය සාර්ථකව තම ගමනාන්තය කරා ළඟා වී ඇත. මෙම ගගනගාමීන් තිදෙනා වන ෂැංග් ෂියන් (Zhang Xian), ෂූ යැංග්ෂු (Zhu Yangzhu) සහ ලායි කා යිංග් (Li Jiaying) යන අය වසරක කාලයක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටිමින් විවිධ පර්යේෂණ කටයුතු සහ ඉදිකිරීම් කාර්යයන්වල නිරත වීමට නියමිතය.මෙම මෙහෙයුම සුවිශේෂී වන්නේ, චීන අභ්‍යවකාශ ඉතිහාසයේ හොංකොං වැසියෙකු අභ්‍යවකාශ ගතවූ පළමු අවස්ථාව මෙය වීම නිසාය. එම කණ්ඩායමේ සිටින ලායි කා යිංග් මහත්මිය මීට පෙර හොංකොං පොලිස් නිලධාරිනියක ලෙස සේවය කර පසුව ගගනගාමිනියක ලෙස පුහුණුව ලැබූ අයෙකි. සෙසු ගගනගාමීන් දෙදෙනා චීන මහජන විමුක්ති හමුදාව නියෝජනය කරති.මෙම ගගනගාමීන් තිදෙනා රැගත් ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ (Long March-2F Y23) රොකට්ටුව ඊයේ (24) රාත්‍රී 11.08 ට චීනයේ ගැන්ෂු පළාතේ පිහිටි ජියුකාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශය බලා පිටත්ව ගියේය.
චීනය තමන්ටම ආවේණික වූ ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකර ගත්තේ දේශපාලනික හේතු සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සමඟ පවතින ගැටුම් හේතුවෙනි. 2030 වසර වන විට තම ගගනගාමීන් සඳ මතට ගොඩබැස්සවීමේ ඉලක්කය චීනය මේ වන විටත් සපුරා ගනිමින් සිටින අතර, මීට පෙර රොබෝ යානා යොදා ගනිමින් සඳෙහි ගවේෂණ කටයුතු කිහිපයක් ද ඔවුන් සාර්ථකව නිම කර ඇත.
Post Views: 0
Previous Post

මිනිසුන් මෙන් තීරණ ගන්නා Xpeng සමාගමේ නවතම VLA 2.0 ස්වයංක්‍රීය පද්ධතිය එළිදක්වයි

Next Post

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික නිදහස් පෙරමුණේ නායක  විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
OpenAI සහ Anthropic  සමාගම්වලට අභියෝගයක්

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved