• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩු මිලට ඇස් කණ්ණාඩි ලබා දෙන මුවාවෙන් තලවකැලේ ක්‍රියාත්මක වූ ජාවාරමක් හසු වේ

25 May 2026
in දේශීය, පුවත්
අඩු මිලට ඇස් කණ්ණාඩි  ලබා දෙන මුවාවෙන්  තලවකැලේ ක්‍රියාත්මක වූ  ජාවාරමක් හසු වේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
තලවකැලේ ප්‍රදේශයේ දෘෂ්ටි ආබාධිතයන්ට සහනදායී මිලට ඇස් කණ්ණාඩි ලබා දෙන බව පවසා රෝගීන්ගෙන් අත්තිකාරම් මුදල් අය කළ කණ්ඩායමක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස විසින් නගරයේ දෘෂ්ටි ආබාධ සායනයක් පවත්වා රෝගීන්ට විවිධ කාච පෙන්වා ඒවා සකස් කර දීම සඳහා අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. දේවන් මහතා පවසනවා.
බදුල්ල සහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් සතු ව රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමට හෝ කාච ලබා දීමට කිසිදු සුදුසුකමක් හෝ නීත්‍යානුකූල අවසර පත්‍රයක් නොමැති බව තහවුරු වී තිබෙනවා. මීට පෙර දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ සේවය කළ මොවුන්, එම වෛද්‍යවරයා සසුන්ගත වීමෙන් අනතුරුව මෙම ජාවාරම ආරම්භ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනවා. එසේම, ඉකුත් 24 වන දින පැවැති සායනයේදී රෝගීන්ගෙන් ලබා ගත් සියලුම අත්තිකාරම් මුදල් වහාම ආපසු ගෙවන ලෙසට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවැනි ව්‍යාජ සායනවලට හසු නොවී, ඕනෑම වෛද්‍ය සායනයකට සහභාගි වීමට පෙර එහි නීත්‍යානුකූලභාවය සහ පසුබිම පිළිබඳව විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Post Views: 12
Previous Post

කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා සැක සහිත රෝගීන් 900ක්

Next Post

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා

Editor TTV News

Editor TTV News

Next Post
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ  රාජපක්ෂ පවුලට  අඩු මුදලට දීලා

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved