පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ජනතාවට අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ඉල්ලා සිටියි.
Post Views: 0