• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය හමුවේ ආසියානු මුදල් ඒකක දියවෙයි ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව %4.8කින් පහළට

25 May 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය හමුවේ ආසියානු මුදල් ඒකක දියවෙයි ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව  %4.8කින් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින දරුණු දේශපාලනික සහ යුදමය ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් බහුතරයක මුදල් ඒකක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව මූල්‍ය වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
ආර්ථික විශ්ලේෂකයන්ට අනුව ආසියානු වෙළෙඳපොළ මෙලෙස පීඩාවට පත්වීමට ප්‍රධාන සාධක තුනක් බලපා ඇත. එනම්, මැදපෙරදිග අර්බුදය නිසා ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම, උද්ධමනය පාලනය කරමින් එක්සත් ජනපද ඩොලරය අධික ලෙස ශක්තිමත් වීම සහ ගෝලීය අවිනිශ්චිතතාව හේතුවෙන් ආයෝජකයන් ආසියානු කලාපයේ තිබූ තමන්ගේ විදේශ ප්‍රාග්ධනය සහ වත්කම් වේගයෙන් ආපසු හැරවීමයි.
මෙහිදී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 4.5ත් 4.8ත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇත. පසුගිය මැයි 22 වැනිදා ඩොලරයේ අගය රුපියල් 354 දක්වා ඉහළ ගිය අතර, 23 වැනිදා එය සුළු වර්ධනයක් පෙන්වමින් රුපියල් 340 සීමාවට පැමිණ තිබේ. මේ අතර ඉන්දියානු රුපියල ද සියයට 6කින් පහත වැටී ඇති අතර මේ වන විට ඇමෙරිකානු ඩොලරයක් ඉන්දියානු රුපියල් 96.38ක් ලෙස සටහන් වේ. මෙම තත්ත්වය තවදුරටත් පහත වැටීම වැළැක්වීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සක්‍රීයව මැදිහත් වී සිටී.
ඉන්දුනීසියානු රුපියල සියයට 6කින් සහ පිලිපීන පෙසෝ අගය සියයට 11.3කින් කලාපයේ දුර්වලම මට්ටමට වැටී ඇති අතර, ඒවා ස්ථාවර කිරීමට මධ්‍යම බැංකුවලට පොලී අනුපාත ඉහළ දැමීමට සිදුව ඇත. මීට අමතරව තායි බාත් සියයට 3.57කින් ද, දකුණු කොරියානු වොන් සියයට 3.93කින් ද, ජපාන යෙන් සියයට 1.37කින් ද, තායිවාන ඩොලරය සියයට 0.96කින් සහ හොංකොං ඩොලරය සියයට 0.54කින් බැගින් අගයෙන් පහත වැටී තිබේ.
මෙම දරුණු ගෝලීය බලපෑම හමුවේ වුව ද චීනය, මැලේසියාව සහ සිංගප්පූරුව සාර්ථකව මුහුණ දෙමින් ඩොලරයට සාපේක්ෂව සිය මුදල් ඒකක ශක්තිමත් කරගෙන ඇත. ඒ අනුව චීන යුආනය සියයට 2.6කින් ද, මැලේසියානු රිගිට් සියයට 2.01කින් ද සහ සිංගප්පූරු ඩොලරය සියයට 0.37කින් ද අගයෙන් ඉහළ ගොස් තිබීම කැපී පෙනේ.
Post Views: 2
Previous Post

Nvidia සමාගම ඩොලර් බිලියන 200ක දැවැන්ත CPU වෙළෙඳපොළකට ඇස ගසයි චීනයත් ඇතුළත් කරගනිමින් ජෙන්සන් හුවාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

ලන්ඩනයේ කොල්ලයක් කර පලාගිය ලාංකික තරුණයා පොලිස් ලුහුබැඳීම මැද ගසක හැපී මියයයි ඉන්දීය මිතුරන් දෙදෙනාට බරපතළයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු සේවයට  උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය  සාර්ථකව අවසන්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සාර්ථකව අවසන්

25 May 2026
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ  රාජපක්ෂ පවුලට  අඩු මුදලට දීලා

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා

25 May 2026
අඩු මිලට ඇස් කණ්ණාඩි  ලබා දෙන මුවාවෙන්  තලවකැලේ ක්‍රියාත්මක වූ  ජාවාරමක් හසු වේ

අඩු මිලට ඇස් කණ්ණාඩි ලබා දෙන මුවාවෙන් තලවකැලේ ක්‍රියාත්මක වූ ජාවාරමක් හසු වේ

25 May 2026
කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා  සැක සහිත රෝගීන් 900ක්

කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා සැක සහිත රෝගීන් 900ක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු සේවයට  උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය  සාර්ථකව අවසන්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සාර්ථකව අවසන්

25 May 2026
නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ  රාජපක්ෂ පවුලට  අඩු මුදලට දීලා

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved