• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ට්‍රැෆික් දඩ GovPay හරහා ගෙවීමට ඉඩ නොදෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර

27 May 2026
in දේශීය, පුවත්
ට්‍රැෆික් දඩ GovPay හරහා  ගෙවීමට ඉඩ නොදෙන  පොලිස් නිලධාරීන්ට  එරෙහිව දැඩි විනය පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල් GovPay පද්ධතිය හරහා එම ස්ථානයේදීම ඩිජිටල් ක්‍රමයට ගෙවීමට රියදුරන්ට පහසුකම් සලසා නොදෙන රථවාහන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය දැඩිව අවධාරණය කරයි.
රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පෙන්වා දෙන්නේ රියදුරන් පත්වන අපහසුතාවන් මඟහරවා ගැනීමටත්, දඩ මුදල් පියවීමේදී සිදුවන කාලය සහ ආර්ථික හානිය අවම කිරීමටත් 2025 අප්‍රේල් මාසයේදී මෙම GovPay ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන් බවයි. පැරණි ක්‍රමය යටතේ දඩ මුදල් ගෙවීම සඳහා රියදුරන්ට තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවීමෙන් විශාල අපහසුතාවකට මුහුණ දීමට සිදු වූ බවත්, මහජනතාවගේ වටිනා කාලය ඉතිරි කිරීම වෙනුවෙන්ම මෙම නව ඩිජිටල් ක්‍රමය ස්ථාපිත කළ බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියට අදාළව දිවයිනේ සියලුම පළාත් 09 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 2026 ජනවාරි මාසය වන විට අවසන් කර තිබේ. එමෙන්ම, මෙම ඩිජිටල් ගෙවීම් සේවාව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාපේ (LankaPay) ආයතනය හරහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ස්මාර්ට් ජංගම දුරකථන 4,000කට ආසන්න ප්‍රමාණයක් ද බෙදාහැර ඇත. පොලිස් වාර්තාවලට අනුව මේ වන විට රථවාහන දඩ මුදල්වලින් 12%ක පමණ ප්‍රමාණයක් GovPay ක්‍රමය ඔස්සේ ගෙවනු ලබන අතර, නිලධාරීන්ගේ පැහැරහැරීම් හේතුවෙන් මහජනතාවට මෙම පහසුකම අහිමි වුවහොත් ඊට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා-රුසියානු ආරක්ෂක ලේකම්වරු මොස්කව්හිදී හමුවෙති හිටපු හමුදා සාමාජිකයන්ගේ ගැටලු ගැනත් සාකච්ඡාවක්

Next Post

ගල් අඟුරු ප්‍රමිතියේ අර්බුද හමුවේ පාරිභෝගිකයා සුරැකීමේ සූදානමක් බලශක්ති අමාත්‍යවරයාගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved