• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

27 May 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක  සිදුවූ රිය අනතුරු වලින්  තරුණයින් දෙදෙනෙකු ඇතුළු  තිදෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර සහ කොස්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අම්පාර ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බුද්ධංගල දෙස සිට ධාවනය වූ ටිපර් රථය, බාලිකා වටරවුම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු (වයස අවුරුදු 23 සහ 24) ජීවිතක්ෂයට පත්විය. තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ යාලේගම හන්දිය ආසන්නයේදී පදිකයෙකු හඳුනා නොගත් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. බරපතළ තුවාල ලැබූ පදිකයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. අනතුර සිදුකළ රථය පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇත.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF පස්වන සහ හයවන සමාලෝචන අද

Next Post

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කාන්තාවක ඝාතනය කළ සැකකරු වසර 3කට පසු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ  කාන්තාවක ඝාතනය කළ  සැකකරු වසර 3කට පසු අත්අඩංගුවට

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කාන්තාවක ඝාතනය කළ සැකකරු වසර 3කට පසු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved