උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

මේක වැට් බද්දක් නෙවෙයි දූෂිතයන් රකින බද්දක් – විපක්ෂනායක සජිත්

මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ ...

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් ...

ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  

සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර ආණ්ඩුව උත්සහ කරන්නේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් ...

එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ උතුරු පළාත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධාකවරුන් සමග විශේෂ හමුවක් ...

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

“පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද”දෙවන වැඩසටහන වයඹ පළාතේ දී

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද” වැඩසටහනේ ...

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා – ජනපති

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා – ජනපති

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ...

අම්බලන්ගොඩට ශාන් වෙනුවට සජින්

අම්බලන්ගොඩට ශාන් වෙනුවට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ...

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධුරයට සේපාලිකා චන්ද්‍රෙස්කර පත් කෙරේ

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධුරයට සේපාලිකා චන්ද්‍රෙස්කර පත් කෙරේ

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස් ජනරාල් ධුරයට ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රෙස්කර මහත්මිය පත් කෙරේ. මෙම පත්කිරීම 2024.01.01 දින සිට ක්‍රියාත්මක ...

Page 1788 of 2920 1 1,787 1,788 1,789 2,920
  • Trending
  • Comments
  • Latest

Recent News