රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමග වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති ...

වතු ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක්

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබද ...

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු පත් කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබෙන අතර සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස ...

ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එරික් ප්‍රසන්න පත් කරයි

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ. ...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා ...

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට ...

මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරටයි – ඇමැති කිරිඇල්ල

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, ...

Page 1928 of 2048 1 1,927 1,928 1,929 2,048

Recent News