ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 05 වනදා

වසර 2,300 කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ ...

DLB නියෝජිතයින්ට නව අලෙවි කුටි සහ ආබාධිත අලෙවි සහයකයින්ට ට‍්‍රයිසිකල් බෙදයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් ...

මහින්ද අතේ පත්තු වෙන බොරු කරන්නේ – ශ්‍රී ලංනිප ආසන සංවිධායකවරුන්ගෙන් චෝදනා

හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලා කරමින් සිටින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අයෙක් ...

ගම සංවර්ධනය කරනකොට බේදක් ඇති කරගන්න එපා – හිටපු ඇමැති දුමින්ද

මැතිවරණ කාළයට දේශපාලනය කරලත් ගම සංවර්ධනය කරන කොට පාටක්, පක්ෂයක්, ජාතියක්-ආගමක් , කුලයක් කියන මේ කිසි දෙයක් බලන්නේ නැතිව එකට ...

ජනාධිපතිවරණයක්….. මාධ්‍ය ආයතන ගැන ජවිපෙ අනුරගෙන් සැර කතාවක්

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා ...

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන සහ කසුන්ට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ...

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව ...

ඇමැතිකමක් දුන්නොත් ගන්නවා නොදුන්නොත් තරහා යනවා – එස්.එම්.මරික්කාර්

තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු ...

Page 2098 of 2199 1 2,097 2,098 2,099 2,199

Recent News