• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති නිලන්ත වැඩ භාර ගනී

6 June 2023
in දේශීය

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති ලෙස නිලන්ත කුමාර ඒකනායක මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් නිල වශයෙන් ඊයේ (05 ) දින පත්වීම ලබා දුන්නේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂ උපාධියක් හිමි ඒ මහතා ඉන්දීය විශ්ව විද්‍යාලයේ මහත්මා ගාන්ධි කෘෂි විද්‍යාපීඨයේ ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධිධාරියෙකි.

නිලන්ත කුමාර මහතා උතුරු මැද පළාත් සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ වරයා ලෙස මේ දක්වා සේවය කළ අතර, උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙසද, උතුරුමැද පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙසද, සංවර්ධන ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ නියෝජ්‍යායතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙසද, සර්වෝදය සමාජ වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකු ලෙසද, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමාජ සම්බන්ධීකාරක නිළධාරියෙකු ලෙස ද කීර්තිමත් සේවයක් ඉටු කළ අයෙකි.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යාංශ උපදේශක සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් සහභාගී විය.

 

Post Views: 12
Previous Post

ඌව-මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය ඇරඹේ

Next Post

ඡන්දයක් අවශ්‍යයි – පාඨලි මැතිවරණ කොමිසමට

editor

editor

Next Post

ඡන්දයක් අවශ්‍යයි - පාඨලි මැතිවරණ කොමිසමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved