• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු කොරියාවේ අධ්‍යාපනය සමඟ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශයක්

NIOSH ආයතනයෙන් නව වැඩසටහනක්

6 August 2026
in දේශීය, පුවත්
දකුණු කොරියාවේ අධ්‍යාපනය සමඟ  රැකියා අවස්ථා සඳහා ප්‍රවේශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) විෂය පථයන්ට අදාළ පාඨමාලා හදාරන සිසුන්ට වැඩිදුර අධ්‍යාපන සහ රැකියා අවස්ථා ලබා දීමේ අරමුණින්, ඔවුන් දකුණු කොරියාවේ චැංෂිං විශ්වවිද්‍යාලය (Changshin University) වෙත යොමු කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙයට අදාළව NIOSH ආයතනයේ නිලධාරීන් සහ අදාළ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් කම්කරු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. පසුගිය වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස නම් කර ඇති මෙම චැංෂිං විශ්වවිද්‍යාලය තුළ ශ්‍රී ලංකා සිසුන්ට ඉතා සහනදායි ගාස්තු යටතේ උපාධි මට්ටම දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකියාව ලැබේ. මූලිකව පාඨමාලා ගාස්තුවෙන් 50%ක් පමණක් සිසුන් ගෙවිය යුතු අතර, දක්ෂතා දක්වන සිසුන්ට එම ගාස්තුව 100% දක්වා නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබීම මෙහි විශේෂත්වයකි.
එමෙන්ම, අධ්‍යාපන කටයුතු ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක නිරත වීමටත්, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු දකුණු කොරියාවේ ස්ථිර රැකියා ලබා ගැනීමටත් සිසුන්ට මෙමඟින් අවස්ථාව උදා වේ. මෙම වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ඉදිරි මාසයක කාලය තුළ දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස, NIOSH ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේම නියෝජිතයෝ සහභාගී වූහ.
Post Views: 4
Previous Post

රත්තරන් ගන්නද? විකුණන්නද?

Next Post

හෙට සිට පාසල් නිවාඩු…

Editor TTV News

Editor TTV News

Next Post
හෙට සිට පාසල් නිවාඩු…

හෙට සිට පාසල් නිවාඩු...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved